Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ඩිවි 23 සහ විශ්ව දශම වර්ගීකරණ ක්‍රමය

ඩිවි 23 සහ විශ්ව දශම වර්ගීකරණ ක්‍රමය

About this book

ආචාර්ය පී. ආර්. පද්මසිරි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති වන අතර කලක් කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශයේ. ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සහ විවෘත විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කරන ලද අතර දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා ජාතික ආයතනයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරයි.

කතුවරයා විසින් 2006 වර්ෂයේ ප්‍රකාශයට පත්කරන ලද "පුස්තකාල වර්ගීකරණය” යන කෘතිය තත් විෂයය හදාරන ලද විද්‍යාර්ථීන් හට ඉමහත් පිටුවහලක් වූ අතර, මෙම කෘතිය අදාල විෂයයේ න්‍යායික හා ප්‍රායෝගික යන අංශ දෙකම ඉතා මැනවින් ආවරණය කර ඇති බැව්න් පුස්තකාල හා විඥාපන විද්‍යා විෂයය හදාරන සිසුන්ට මෙන්ම වර්ගීකරණ කාර්යයේ නිමග්න පුස්තකාලයාධිපතිවරුන්ට පරිශීලනය කළ හැකි ඉතා අගනා කෘතියක් ලෙස හැඳින්විය හැකිය. කතුවරයාගේ මෙම ශාස්ත්‍රිය ප්‍රයත්නය පිළිබඳව මාගේ ශුභාශිංසන පිරිනැමෙයි.

ආචාර්ය ඩබ්ලිව්. ඒ. වීරසූරිය

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය

කැලණිය

ISBN
9786246446994
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඩිවි 23 සහ විශ්ව දශම වර්ගීකරණ ක්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.