Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිවි මග සොයා

දිවි මග සොයා

කතෘ (Author): Maxim Gorky
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
දිවි මග සොයා මවගේ මරණින් පසු “මෙහේ උඹට ඉඩ නෑ. පලයන් ගිහින් රස්සාවක් හොයා ගනින්” කී සීයා කුඩි ගෝර්කි විවිධ රැකියාවලට යොමු කොට මුදල් ලබා ගත්තේය. ගෝර්කි මෙහෙකාර සේවාවල යෙදෙමින් ස්වකීය දිවිමඟ ඇරඹුවේය. දුකින් හා කඳුළින් පිරී ගෝර්කිගේ ඒ නව යෞවනයේ කතාන්දරය මේ පොතේ පිටු අතර ලියැවී ඇත. මේ නවකතාවේ පරිවර්තනය එච්. ජයරත්න මහතා සේකව්හි පැට්ට්‍රිස් ලුලුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ රුසියානු සාහිත්‍යය හා භාෂා පරිවර්තනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියකි. සිංහල භෂාව සහිත ලංකා විශ්වවිද්‍යාල උපාධියක් ද ලබා ඇති ඔහු සිංහල, රුසියානු, ඉංග්‍රීසි හා වෙනත් යුරෝපීය භාෂා ගණනාවක් පිළිබඳ පරිචයක් ඇත්තෙකි. මේ පරිවර්තනය ගෝර්කිගේ මුල් රුසියානු කෘතියෙන් කර ඇති හෙයින් ඒ මුල් නිර්මාණයේ සාහිත්‍යය රසය එලෙසින්ම ආරක්ෂා වී ඇති බව පෙනේ.
ISBN
9558819056
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිවි මග සොයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.