දූපතේ ජීවිතේ
About this book
...දවසින් දවස අපේ ඇත්ත ජීවිත වෙනුවට අපට මුණගැහෙමින් තියෙන්නෙ 'පින්තූර'. අපි ඒ වර්ග සෙන්ටිමීටරයක විතර profile pictures එක්ක සංවාද කරනවා. ආදරය කරනවා. දේශපාලනය කරනවා. දවසින් දවස ඇත්ත මනුස්ස සම්බන්ධතා වෙනුවට Virtual ජීවිතයක් අපට යෝජනා කෙරෙමින් තියෙනවා. හැඟීම් වෙනුවට ස්ටේටස් අප්ඩේට් වෙන ඒ වගේ වටපිටාවක අන්තිමේ ඉතුරුවෙන්න නියමිත මරණීය හුදෙකලාවක් විතරයි...
Details
ISBN
9786245579877
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review