Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

ලියනගේ අමරකීර්ති යනු කතන්දර කියන්නෙකුටත් වඩා 

කතන්දර කියන්නේ කෙසේදැයි කදිමට අත්හදා

බලන්නෙකි. ඔහු පවසන දෑ මෙන්ම ඊටත් වඩා වැදගත්

වන්නේ ඔහු එය පවසන ආකාරයයි. ලියනගේ අමරකීර්ති 

යනු වර්තමාන කෙටිකතා කලාවෙහි ශිල්ප ක්‍රම වර්ධනය

කරමින් මැදිහත් වන දේශපාලන කතාකරුවෙකියි කීම

ඔහුට සාධාරණය ඉටු කිරීමකැයි මට සිතේ.

-චූලානන්ද සමරනායක 

ISBN
9786245546190
පිටු ගණන (Pages)
246
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.