Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / දුවට කියන කතාවක්

දුවට කියන කතාවක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුම සමාජගත නොකළහොත් ජනතාවට සිදු වන්නේ සූරාකෑමට සහ ආර්ථික විෂමතාවට ගොදුරු වී පීඩිතව, රූපවාහිනී තිරවල ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ගැඹුරු නොතේරෙන වාක්‍ය ඛණ්ඩ දෙස බලා සිටීමටයි. මෙම අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ වැඩකරන ජනතාව, කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආර්ථිකය මෙහෙයවීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීමෙනි. ඒ සඳහා දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් පොදු ජනයා ප්‍රවීණත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි.

Details
ISBN
9789554896048
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුවට කියන කතාවක්

Reviews are published once a member of our team has read them.