Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ඒ පොත නොහොත් සර්පයා මැරීම

ඒ පොත නොහොත් සර්පයා මැරීම

About this book

හුදෙකලා වූ, දූර්වල, ක්ෂ්‍රද්‍ර අල්පමාත්‍රික 'මම' පමණක් පැවතුම් පථයක සකස් වී කාලයට නතු වූ සේක.

එවිටම විඥානය ජනනය වූ සේක. එවිට මා හට කතා කරන්නට හැකි වූ සේක.

එවිටම ආලෝකය නිවී ගිය සේක.

ඒ අන්ධකාරය ජනනය වූ සේක.

ඒ අන්ධකාරය, ආලෝකය යැයි සිතෙන තරමටම‍

මා මුග්ධ වී ගිය සේක.

Details
ISBN
9786245546398
පිටු ගණන (Pages)
230
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
කිතලංගමුවේ මර්තේලිස් කිතලංගමුවේ මර්තේලිස් නිර්මාල් රංජිත් දේවසිරි රු. 765.00 රසායන විද්යාව සාමාන්ය රසායනය කෙටි සටහන් රසායන විද්යාව සාමාන්ය රසායනය කෙටි සටහන් සංජය මුතුකුඩ රු. 180.00 1974 සිට කාබනික රසායනය බහුවරණ හා විවරණ 1974 සිට කාබනික රසායනය බහුවරණ හා විවරණ සංජය මුතුකුඩ රු. 441.00 1974 සිට කාබනික රසායනය බහුවරණ හා විවරණ 1974 සිට කාබනික රසායනය බහුවරණ හා විවරණ සංජය මුතුකුඩ රු. 441.00 භූගෝල විද්යාව බහුවරණ හා විවරණ භූගෝල විද්යාව බහුවරණ හා විවරණ සංජය මුතුකුඩ රු. 441.00 රසායන විද්යාව සම්ප්රයුක්ත ව්යුහ නිවැරදිව අඳිමු රසායන විද්යාව සම්ප්රයුක්ත ව්යුහ නිවැරදිව අඳිමු සංජය මුතුකුඩ රු. 315.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඒ පොත නොහොත් සර්පයා මැරීම

Reviews are published once a member of our team has read them.