Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / ආදර සාදය - කාව්‍ය සංග්‍රහය

ආදර සාදය - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): Text Republic
About this book

ඔබ සමුගත් පසුව...මේසය මත ඇති

කෝපි කෝප්පය සීතල වී තිබුණි.

උණුහුමක් වුවමණා වුව ද

එහි ඇත්තේ සමුගැනීමේ සීතල මිස

උණුසුම් කළ හැකි කෝපි නොවේ.

ඒ සීතල...

ඕනෑ තරම් කාලයක් එහි පවතීවි.

...එය

නැවත උණුසුම් කළනොහැකිය.

Details
ISBN
9786249284500
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ආදර සාදය - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.