Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / එක ඉත්තක මල් - 2 දඟකාර හෙනි

එක ඉත්තක මල් - 2 දඟකාර හෙනි

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
About this book

“තාත්තා ඔය ගහන්නේ වැරදි කෙනෙකුට. මමයි හෙනී. කළුවරේ ඔයා අල්ලගෙන ඉන්නේ ෆැනීව. එයාටයි ඔය ගහන්නේ”. උඩට එසවුණු තාත්තාගේ අත පහත වැටිණි.

“අයියෝ! හෙනි අතවැන්නුවාය. “ගෙදර වැඩ ඔහොමම තිබුණාවේ. කරන සුද්දයක් ආවට පස්සේ කරගන්න බැරියැ. ඔයා දන්නෙ නැති වුණාට එලා, තාත්තා හරි දක්ෂ කෝකියෙක්”.

පොල්ලක් අතැතිව පරවියන් පසුපස හඹා යන මිනිසා ළමයින්ට ගෙන දුන්නේ අසීමිත සතුටකි. එක් පරවියෙක් හැර අන් සියල්ලන් අල්ලා පැස තුළට දමා ගැනීමට ඔහු සමත් විය. “ඌටත් කෑමට ඉන්න ඕනවෙලාද දන්නේ නැහැ. ඇයි ඉන්න නොදෙන්නේ?” චාලට් ඇසුවා ය.

ISBN
9555707080338
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක ඉත්තක මල් - 2 දඟකාර හෙනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.