Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා

එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා

ප්‍රකාශක (Publisher): සමයවර්ධන - Samayawardhana
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

හෙනී ලිව්වාය. ලිව්වාය. නොනවත්වා ම ලිව්වාය. අත් කකියන්නට විය. පේළි ඇද විය. සෑම පේළියකම අවසානයේ දී හදවත කෝපයෙන් පුපුරා හැලිනි.

සාරාගේ කන් පෙත්තේ ඇතිවී තිබෙන වෙනස පළමුවෙන්ම ඇස ගැහුණේ හෙනීටය. "සාරා කෝ කරාබු?"

සාරා මිට මොළවාගෙන සිටි මුදල් මේසය මත තැබුවාය. "මෙන්න ඒක."

ගැඹුරු කල්පනාවක නිරත වූ ටැන්ටාගේ දෙබැම එකට හා වූව ද, ඒ මොහොතකට පමණි. සැණෙන් මුහුණ දීප්තිමත් විය.

"මම දන්නවා කරන්න ඕන දේ. හදනවා බොරු සුප් එකක්. ඒක හදන්න එතරම් වෙලාවක්යන්නේ නැහැනේ."

ISBN
9789555707080345
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.