කඳු මුදුනේ සොඳුරු නිවස
Details
ISBN
9789555705936
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
රෝස් ඇයගේ දෙමාපියන් සමඟ වෙනත් ප්රදේශයකට නික්ම යන ගමන ගැන හා එහි විවිධ අභියෝග මැද රෝස් ළමා කාලය ගත කරන ආකාරයආච්චි අම්මා, සීයා ඇතුළු ඇගේ ආදරණීයන් හැර දමා දකුණු දකෝටාවේ මිසූරි ප්රදේශයට පදිංචියට යන රෝස් හා ඇගේ පවුල එම දිගු ගමනේදී හා නව ප්රදේශයේ ඔවුන්ට මුහුණ දීමට සිදුවන අභියෝග ඉදිරියේ නොසැලී දිවි ගෙවන ආකාරයත් රෝස් ඇගේ නව මිතුරයන් සමඟ අපූර්වත්වයෙන් ගෙවන ළමා කාලය ගැන කියැවෙන ඉතාමත් චමත්කාර ජනක ග්රන්ථයකි.
Write a review
Write a review