සිව් මංසලේ පුංචි නගරය
About this book
ලෝක ප්‍රකට little House පොත් මාලාව ලියු ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මව වු කැරොලයින් ක්වීනර්ගේ ජීවිත කතාවේ දෙවැනි කොටස Little Town at the Crossroads නමින් පළ වු අතර මේ එහි සිංහල පරිවර්තනයයි.බාල කාලයේදීම පිය සෙනෙහස අහිමි වු කැරොලයින් සිය මව සහ සහෝදරයන් සමඟම ආත්ම ධෛර්යයයෙන් ජීවිතයට මුහුණ දෙන හැටි මේ කතාවේදි නිරූපිතය.මෙහි පළමු කොටස "පුංචි ගෙදර විත්ති" නමින් සිංහලයට පරිවර්තනය වී තිබේ.
Details
ISBN
9789555707541
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review