Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පුංචි ගෙදර විත්ති

පුංචි ගෙදර විත්ති

About this book

කැරොලයින් ක්විනර් යනු Little House පොත් මාලාවේ නිර්මාතෘවරිය වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මවයි. The Caroline Years ලෙස හැඳින්වෙන Little House පොත් පෙළෙන් කියැවෙන්නේ චාල්ස් ඉංගල්ස් හා විවාහ වීමට ප්‍රථම, කැරොලයින්ගේ ළමා හා තරුණ කාලය ගෙවී ගිය අන්දමයි. කුඩා කලදී ම පිය සෙනෙහස අහිමි වූ නමුත් කැරොලයින් ඇගේ දිරියසම්පන්න මව වූ චාලට් පූර්වාදර්ශයකට ගනිමින් සිය සුන්දර ළමා කාලය ගෙවූ හැටි ද, ජීවිතයේ අභියෝගවලට සාර්ථක ව මුහුණ දුන් හැටිද මේ පොත් පෙළෙන් කියැවෙයි. පුංචි ගෙදර විත්ති සිංහලට පරිවර්තනය වන කැරොලයින්ගේ ඒ කතාවේ පළමු පොතයි.

ISBN
9789555707329
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පුංචි ගෙදර විත්ති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.