කදිම පාසලේ මහ රෑ සාදය
About this book
පැට් හා ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සොහොයුරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදු වෙයි. "උද්දච්ච නිවුන් සොහොයුරියන්" යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේ දී මට්ටු වන්නට සිදු වේවිද...? මහ රෑ පැවැත්වුණු සාදයේ දී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද...?
Details
ISBN
9789553311382
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
This book
කදිම පාසලේ මහ රෑ සාදය
රු. 520.00
රු. 650.00
කදිම පාසලේ හොඳම නිළිය
රු. 440.00
රු. 550.00
කදිම පාසලේ වීරවරිය
රු. 440.00
රු. 550.00
3 books selected
රු. 1,400.00
රු. 1,750.00
Save රු. 350.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review