එක තරුණ ගුරුවරියක්
About this book
... බලා සිටි හද යෞවනය එළඹි කල,
සොම්නස හා දොම්නස,
භීතිය හා වෛරය,
පසු තැවීම හා කනස්සල්ල,
නෝන්ජල්කම හා කොන්වීම,
මිත්‍රත්වය හා දාංගලය,
හාස්‍ය හා කරුණාව
යොවුන් ප්‍රේමය සමග ත්‍රාසජනකත්වය
එකට යොදා
අච්චාරුවක් සාදා
දෝතට දුන්
දුෂ්කර පත්වීම
ලබාදුන් පන්නරය...
Details
ISBN
9789557100234
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review