Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෆොන්ටමාරා

ෆොන්ටමාරා

About this book
ඉකුත් සියවස මුල් භාගයේ දී ෆොන්ටමාරා නම් වු එම ප්‍රත්‍යන්ත ඉතාලි ගම්මානයෙහි වැසියන් අත් විඳි සුරාකෑම රැවටීම හා ඔවුන්ගේ ජිවිත තුළින් ඉවත නොයන සේ කිඳා බැස ගත්තාවු දුගී භාවය මෙම විසි එක්වන සියවසට ආගන්තුක වු සංසිද්ධියක් නොවේ. එම සූරාකෑම හා රැවටීම ඉතා සුක්ෂ්ම ලෙස සුමට ක්‍රෑරත්වයකින් යුතුව වත්මනයෙහිද සිදුවෙමින් පවතී. වත්මන් රාජ්‍ය පාලකයෝද අසාධාරණ හා කූට උපා මං මගින් අපරිමිත ධන සම්පත් භුක්ති විඳින්නෝ ද ඇතැම් ආගමික නායකයෝද මෙම කල්පිත ගම්මානයෙහි දිවි ගෙවු ඇතැමුන්ගේ ප්‍රතිරූප ම නොවන්නෝ ද? වත්මන් ගොවි කම්කරු ජනතාව හා එම ෆොන්ටමාරා වැසියන් අතර සමානතා බොහොමයකි. මොවුහු ද ෆොන්මාරා වැසියන් මෙන් රැවටෙති. යළි යළිත් රැවටෙති.
ISBN
9789550230969
පිටු ගණන (Pages)
215
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෆොන්ටමාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.