Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ෆූජි කන්දෙන් රැගෙන ආ අපූරු තෑග්ග

ෆූජි කන්දෙන් රැගෙන ආ අපූරු තෑග්ග

About this book

කලා භූෂණ සම්මානලාභී ලේඛිකා කාන්ති ගුණතිලක මහත්මිය මේ වන විට ජපානය සම්බන්ධව කෘති සියයකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා ජන සමාජයට දායාද කර ඇත. ඇයගේ නවතම නිර්මාණය වූ 'ෆූජි කන්දෙන් රැගෙන ආ අපූරු තෑග්ග' ළමා නවකතාව ජපානය තුළ නිර්මාණය වූ ස්වතන්ත්‍ර කෘතියකි.

ජපානයේ වර්තමාන ජන සමාජය තුළ විවිධාකාරයෙන් හැඩ වෙමින් නිර්මාණය වූ මෙම කෘතිය, එම රටේ සත්‍ය තොරතුරු සජීවී ලෙස සරල භාෂාවෙන් යුතුව ඉතාම වටිනාකමක් ඇති අයුරින් වචන පෙළ ගස්වා ඇත. ළමා මනසේ සියුම් අදහස්වලට සරිලන ලෙස සතුට උපදවන අයුරින් මෙම උතුම් "අපූරු තෑග්ග" ළමයින්ට ඇය දායාද කරනුයේ ඉතාමත් සතුටින් යුතුවයි.

ජපානය, කොරියාව, මැලේසියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල් කිහිපයකම උප තානාපති ධුරය දැරූ ප්‍රවීණ ග්‍රන්ථ කර්තෘ
මල්ලිකා දිසානායක

ISBN
9789552911071
පිටු ගණන (Pages)
28
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෆූජි කන්දෙන් රැගෙන ආ අපූරු තෑග්ග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.