සවිස්තර ශ්රී ශාක්ය මුනීන්ද්ර ගෞතම බුද්ධ චරිතය - ගොඩගේ ප්රකාශන
About this book
වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති.
මේ වන විට එවන් ග්රන්ථ විශාල සංඛ්යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්රී ශාක්ය මුනින්ද්ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්රන්ථය ආගමික චින්තනය මැනවින් ප්රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය කුසුම් හේරත්
සිංහල අධ්යයන අංශය
කැලණිය විශ්වවිද්යාලය
Details
ISBN
9789553040336
පිටු ගණන (Pages)
479
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review