ගෙවල් දීම
About this book
ගෙවල් දීම කතාවේ කතුවරිය ඉන්දියාවේ හයිද්‍රාබාද් හි හදිසි අනතුරු කළමනාකරණය හා පර්යේෂණ විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරා, තාක්ෂණ නිලධාරිනියක ලෙස සේවය කරන්නීය. ඇයගේ පළමු කතාව ගස් වල බෙන සාදා අනෙක් සතුන්ට තෑගි කරන අපූරු කොට්ටෝරුවෙක් ගැනයි. ළමයින්ට පමණක් නොව, වැඩිහිටියන්ට ද ගැඹුරටම හිතන්නට සිතුවිල්ලක් මේ ඉතා සරල කතාව තුළ ගැබ්ව ඇත.
ත්‍යාගශීලී කොට්ටෝරුවා ට වර්ණවත්ව ජීවය දෙන්නේ ඉෂාරා සුමනසිංහ නම් සිත්තරාවි යයි. ඇය වෘත්තියෙන් ඖෂධ සංයෝජක වරියක් වන අතර දැනට කිලිනොච්චිය අක්කරායන්කුලම් ප්‍රාදේශීය රෝහලේ සේවය කරන්නීය.
Details
ISBN
9786246296827
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review