ඤාණවන්ත මෝඩයෝ - එංගලන්තයේ ජනකතා
About this book
“හා! බොහොම හොඳයි.
උඹලට තනියම පොළට
යන්න පුළුවන් කියල මුලදි
මම දැනගෙන හිටිය නම් මීට
ඉස්සෙල්ල උඹලත් උස්සගෙන
හති දම දමා පොළට නොගිහිං ඉන්න තිබුණ.
ඒ වුණත් උඹ විතරක් තනියම යන්න එපා.
දැන් මම අනිත් යාළුවොත් උඹේ පස්සෙන්
එවනව. ටිකක් නැවතිලා මේ ගොල්ලත්
එක්ක පළයං.” මහල්ලා මල්ලේ
තිබුණු අනෙක් චීස් කුට්ටිත් පාර
දිගේ පහළට පෙරළන්නට පටන්
ගත්තේ ය. “මමත් දැන් පොළට
එනව. මම පොළට එන තුරු
උඹල කොහේවත් යන්නෙ නැතුව
පොළේ එක තැනකට වෙලා
හිටපල්ල.”
Details
ISBN
9789556564563
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review