ගොදුරු
About this book
"යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්, ගිහින් අර ලොකු එකීව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?" සර්පයකු දෂ්ට කර ඇඟ පුරා විස දුවන කලෙක මෙන් දෑත් ගසමින් කෑ ගසන අම්මා දුටු විමලාවතී විපත කුමක්දැයි නොදැන වුවද කෙස්ස දෑතින් එකතු කර බැඳ ගනිමින් නැගිට්ටාය.
"මොකද අම්මේ මොකද?”
"අර සහෝදරයො දෙන්නෙක් අර ගාල අස්සෙ පැලේ ඉන්න හැටි බලපන්. අක්කගෙ පුතයි නංගිගෙ දුවයි නේද”
Details
ISBN
9789556526349
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review