Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ගෝර්කිගේ ඉතාලි කතා

ගෝර්කිගේ ඉතාලි කතා

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): කෙටිකතා නවකතා
About this book

''ඉතාලියේ හිරු, මල්, අහස හා වැනිසිය, නේපල්ස්, රෝමය, ෆ්ලෝරන්සය ආදියේ චමත්කාරය ගැන කියැවෙන පිටු ගණන් ලියවී තිබුණද, එහි ජනයා ගැන කියැවී තිබුණේ මඳ වශයෙනි. එහෙත් මැක්සිම් ගෝර්කි ඉතාලියේ මනනන්දනීය සොබාව ගැනත්, සමස්ත ජීවිතය, දරිද්‍රතාව දුක්ඛ දෝමනස්ස හා ඉතාලි ජනයාගේ වික්‍රමාන්විත ජීවන අරගලය ගැන කියන්නටත් සමත් වෙයි. ගෝර්කි ඉතාලිය තුළ ජීවත් වූයේ විදේශ අමුත්තකු ලෙස නොවේ. ඔහු ගෙවූයේ රටේ සැබෑ දිවි පෙවෙතයි. මෙරටේ ජනයාගේ ජීවිතයයි.

ඉතාලියානු ලේඛක ගියෝවන්නි ජර්මැනිටෝ

ISBN
9789557861982
පිටු ගණන (Pages)
122
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෝර්කිගේ ඉතාලි කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.