හඬන්න, ප්‍රියාදර මාතෘ භූමී
About this book
හඬන්න, ප්‍රියාදර මාතෘ භූමි, අපේ බියෙහි උරුමක්කාරයා වන නූපන් දරුවා වෙනුවෙන් හඬන්න. ජගන්මාතාවට ඉතා
ගැඹුරින් ආදරය කරන්නට ඔහුට ඉඩ නොදෙන්න. ජලය ඔහුගේ ඇඟිලි අතරින් ගලා යන විට ඕනෑවට වඩා බලවත්
ප්‍රීතියකින් සිනාසෙන්නට ඔහුට ඉඩ නොදෙන්න බසින හිරු විවෘත තෘණ භූමිය ගිනි ගත්තා සේ රත් පැහැයට හරවන
විට ඕනෑවට වඩා ගැඹුරු නිහඬතාවයකින් බලා සිටින්නට ඉඩ නොදෙන්න ඔහුගේ භූමියේ පක්ෂීන් ගී ගයන විට ඕනෑවට
වඩා ප්‍රබලව සංවේදී වන්නට ඉඩ නොදෙන්න කඳු පංතියක් හෝ නිම්නයක් කෙරෙහි ඔහුගේ හදවත ඕනෑවට වඩා
දුනහොත් බිය ඒ සියල්ල ඔහුගෙන් පැහැරගන්නා හෙයිනි
Details
ISBN
9789556911183
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review