Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / හෘදය සාක්ෂිය

හෘදය සාක්ෂිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book

“රෝහණ කුමාර සම්බන්ධයෙන් මට කිසිම දෙයක් කීමට නැත. ඔහු කලෙක මගේ හොඳ මිත්‍රයකු ලෙස සිනමා පුවත්පත්වල මා පිළිබඳ ලිපි ලියුවේය. පසු කාලීනව එම පුවත්පතින්ම අපහාසාත්මක ලිපි ලිවීමටද ඔහු උත්සාහ දැරීය. ඔහු නාමිකව සහ නිර්නාමිකව සිනමා පුවත්පතේත්, තවත් ඔවුන් කළ ටැබ්ලොයිඩ් පුවත්පත්වලත් අසභ්‍ය දේවල් පළ කරමින් සිටි බව මා දැන සිටියත්, කිසිම මොහොතක මා ඔහුට කිසිම අන්දමේ විරෝධතාවක් පළ නොකළේ ඔහු ලියන ලිපිවලින් මගේ කීර්තිය හෝ මාගේ ඉදිරි ගමනට කිසිම අන්දමක ට බාධාවක් කිරීමට තරම් පිළිගත හැකි සමාජ තත්ත්වයක් ඔහුට නොතිබූ බැවිනි. චී නිශ්ශබ්දතාව මම දිගටම රැක්කෙමි. ඒ බව ඔහුත් මාත් හොඳින් දන්නා, අදටත් ජිවත්වන, මාධ්‍යයට සෘජුවම සම්බන්ධව සිටින මිතුරන් කිහිප දෙනෙකුද නැතුවා නොවෙයි. ඒ සමහරු අද විදේශගතව ඇත. ඔවුන් සාක්ෂි කරුවන් කිරීමට අදටත් මට අවශ්‍ය නැත. මගේ හෘදය සාක්ෂිය ඊට වඩා ප්‍රබලය.

සනත් ගුණතිලක

ISBN
9786245396009
පිටු ගණන (Pages)
267
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හෘදය සාක්ෂිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.