හස්ත රේඛා ශාස්ත්‍රය
.රශ්මිමාලා ජ්‍යෝතිෂ සේවය විසින් නිකුත් කරන ලද මේ පොත ඔබගේ දැනුම සදහා නිකුත් කරණ ලදී.
.අප විසින් ජමිමයත් එක්ක රැගෙන එන හස්ත රේඛා කවුරුත් මකන්නෙවත් නැවත කොටන්නෙවත් නැත.
.එමනිසා අපගේ ජිවිත කරම විපාකයන් සමඟ ඉදිරිය කියවන්න පුලුවන් පැහැදිලි එක්මගක් මෙයයි.
.මෙහි ආරම්භය ක්‍රිස්තුවර්ෂ 3000 හකටත් පෙර බව යමි ගන්ත්‍ර වල සදහන්ව ඇති නමුත් එය නිසැකවම කිව නොහැකිය.
.කරමානුරූපිව උප්පාදයක් ලබන අපගේ අනාගතය ගැන අත්ලෙන් කියවිය හැකිය.
.මෙය අප විසින් පුරුදු පුහුණු කර අත්දැකීම්ද සමගින් තමාම විසින් පරීක්ෂනයන් වල යෙදෙමින් දැනුම වැඩි කරගත යුතු ශාස්ත්‍රයකි. ඔබ විසින් රේඛා දහස් ගනම් විමරෂනය කොට මෙහි සත්‍ය තේරුමිගත යුතුය. අත්දැකීම් ලබා ගත යුතුය.
.ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්ව යයි තමාගේ චරිත ලක්ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සරණ ප්‍රමානයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.