Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීන ඇඳිරි මල්

හීන ඇඳිරි මල්

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

වපර නැති ඇස්වලින්

වපර හදවත් තුළට

එබී හිනැහෙනු මැනව

සෙනෙහසින්

ලොවම හිනැහෙන දිනක

හදවතේ පිපි මලට

ඉසිනු මැන පෙම් දියර

මඳහසින්

 

ගලා යන සඳ දියක

තනිව පිපි කුමුදුකට

නනි රකින දා තුසර

සොම්නසින්

දුරක හිඳ ඔබ එන්න

සඳ විලේ කිමිදෙන්න

හිරු පිපී හිනැහේවි

විගසකින්

ISBN
9786246001094
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හීන ඇඳිරි මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.