Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / හිම බිම අරණ

හිම බිම අරණ

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book
ත්‍රිපිටක සාහිත්‍යයෙහි දුර්ලභ තොරතුරු ඇසුරින් සමුද්‍ර වෙත්තසිංහ රචිත හිම බිම අරණ රමණීය අධ්‍යාත්මික නවකතාවකි. මහාමුනි ගෞතමයන්ගේ ජීවිතයේ බොහෝ දෙනෙකුට විශය නොවූ අප්‍රකට තොරතුරු පර්යේෂකයෙකු මෙන් සොයා යන කතුවරයා ඒවා නවකතා ආකෘතියක ලා ප්‍රතිනිර්මාණය කර තිබේ. බුද්ධ කාලීන මහ රහතන් වහන්සේලාගේ අප්‍රකට ජීවන සිද්ධි අට්ඨ කතා අධ්‍යයනය කරමින් සොයා පාදාගෙන මෙහිලා සංඝටනය කර ඇත්තේ ක්ලේශභරීත මිනිස් සිත් නික්ලේශී කරවීමට සමත් අධ්‍යාත්මික කැළඹීමක් ඇති කරවමිනි. "හිම බිම අරණ" ගද්‍යමය භාවනාවකි.
Details
ISBN
9789550600915
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිම බිම අරණ

Reviews are published once a member of our team has read them.