හිම බෝලෙයි ගිනි බෝලෙයි
About this book
පොතේ කවරෙට පසුවදනක් ලියලා දෙනවද කියලා පුංචි බටිතිගෙන් ඇහුවා. ඉතිං රාජාලියාගේ තිරිහන් වීම ගැන නායක සීයා කියපු කතාවක් මට මතක් වුණා.
"රාජාලියා තිරිහන් වෙන්න ගන්න තීරණය හරිම දරුණු, වේදනාකාරී එකක්. එතනදි එයාට ඒ වේදනාවන් ඔක්කෝම දරාගෙන හැමදේම අතාරින්න වෙනවා. එත් අන්තිමට තවත් අවුරුදු ගාණක් ජීවත්වෙන්න, වලාකුළුවලට උඩින් පියාඹන්න එයාට හැකියාව ලැබෙනවා.
අන්න ඒ වගේ අපිටත් ජීවිතේ තීරණාත්මක අවස්ථාවලදී ජීවිතේට බද්ද වෙලා තියෙන සමහර නරක දේවල් අතාරින්න, අපහසු වේදනාකාරී තීරණ ගන්න වෙනවා. අපිට ඒ කැපකිරීම කරන්න පුළුවන් නම් රාජාලියාට ආපහු අහසෙ පියාඹන්න පුළුවන් වුණා වගේ අපිටත් දවසක ජයගන්න පුළුවන් වෙනවා."
ඔන්න ඕකයි නායක සීයා කිව්වෙ..
Details
ISBN
9786246296018
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review