හුදකලා නිවහන
About this book
කෙසේ නමුත් ඇය හුදෙකලා නිවහනට ආදරය කළාය. තමන්ගේම මතයට අනුව ක්‍රියා කරන ෆැරෙල් පවුලේ ළමයි නිසා ඇය හැමවිටම පහසුවෙන් කෝපයට පත් වූවාය. නමුත් විපතක් සිදු වූ විට පවුලක සියළු දෙනා කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉගෙන ගත යුතුය. එසේ වූ විට නිකම්ම නිකම් ලීසා තමන්ගේ සහජ කුසලතාව අනාවරණය කළ අතර ප්‍රශ්ණයට පිළියමක් සොයා ගැනීමට සමත් වූවාය. අනතුරුව ඇය තමන් සිරවී සිටි කටුව බිඳ ගෙන සමාජයට අවතීර්ණ වූයේ ආත්ම විශ්වාසය තර කර ගනිමිනි.
එනිඩ් බ්ලයිටන් කතුවරියගේ මෙම පොත් පෙළේ අවසන් පොත "පුදුම දරුවෝ" කියවන්නට අමතක නොකරනු ඇතැයි මගේ අපේක්ෂාවයි.
Details
ISBN
9789556912319
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review