Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉක්බිතිව ඔහු මරාපීහ

ඉක්බිතිව ඔහු මරාපීහ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
කෑගසාගෙන දෑතින් පපුව අල්ලා එහා මෙහා වැනෙන්නට වු අගමැති දෙකට නැවිණි. එසේ ඔහු වේදනාවෙන් මිරිකෙමින් දෙකට නැවී සාලයට යෑමට වෑයම් කළේ වුව දෙපා වාරු නැතියෙන් ඔහු බිත්තියකට තම උර දුන්නේය. ඔහුගේ ඇඳ සිටි තැන ලේ කඩිත්තක් තැනෙමින් තිබිණි. තම සුදු ඇඳුම් රුධිරයෙන් තෙත් රත්පැහැ ගැන්වෙනවා ඔහුට දැනුණේ නැත. නැවී බිත්තියට හේත්තුව වේදනාවෙන් කෙඳිරිලි නඟන ඔහුට තම දෑස් නිලංකාරවනවා දැනිණ.
Details
ISBN
9789556776294
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: ඉක්බිතිව ඔහු මරාපීහ

Reviews are published once a member of our team has read them.