Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සමාජවිද්‍යාත්මක සහ මානවවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා

සමාජවිද්‍යාත්මක සහ මානවවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා

About this book

ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා යනු මානවවිද්‍යාව, සමාජවිද්‍යාව සහ අනිකුත් බොහෝ සමාජීය සහ චර්යාමය ශාස්ත්‍රයන්හි බහුලව භාවිත වන දිගු ඉතිහාසයක් සහිත ගුණාත්මක පර්යේෂණ ක්‍රමයක් ලෙස පෙන්වා දිය හැකිය. මෙමගින් පර්යේෂකයන්හට සාමූහික අර්ථ, සංස්කෘතික සම්මත සහ සමාජ ගතිකත්ව ගවේෂණය කිරීමට ඉඩ සලසයි.

ISBN
9786242042527
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සමාජවිද්‍යාත්මක සහ මානවවිද්‍යාත්මක පර්යේෂණ සඳහා ඉලක්කගත කණ්ඩායම් සාකච්ඡා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.