Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ඉංජිනේරු තාක්ෂණවේදය - 6 වන කොටස

ඉංජිනේරු තාක්ෂණවේදය - 6 වන කොටස

About this book
කිසියම් දෙයක් නිෂ්පාදනය කිරීමේ කාර්යයේ දී සිවිල් තාක්ෂණවේදය, යාන්ත්‍රික තාක්ෂණවේදය, විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර එකකට වැඩි සංඛ්‍යාවක දායකත්වය ලබාගැනීමට සිදුවන බව වර්තමානයේ අප භාවිත කරන නිෂ්පාදන පරීක්ෂා කිරීමෙන් තහවුරු වේ. ඒ අනුව වර්තමාන වැඩ ලෝකයේ එවැනි තාක්ෂණික ක්ෂේත්‍ර වෙත වැඩි වශයෙන් අවධානය යොමු වෙමින් තිබේ. එසේම වර්තමාන වැඩ ලෝකයට පුහුණු හා දැනුම්වත් වූ ශ්‍රමිකයන්ගේ දැඩි අවශ්‍යතාවක් පවතින බව ද පෙනී යයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අ.පො.ස. උසස් පෙළ පන්තිවලට ඉංජිනේරු තාක්ෂණවේදය යන නව විෂයය හඳුන්වා දී තිබෙන්නේ, වැඩ ලෝකයට යාමේ දී එක් විෂය ක්ෂේත්‍රයක මූලික ඉංජිනේරුමය දැනුම ලබා තිබීමට වඩා ක්ෂේත්‍ර කීපයකට අදාළ ඉංජිනේරුමය දැනුම ලබා තිබීම ඵලදායක වන නිසා ය.
ISBN
9789557428109
පිටු ගණන (Pages)
202
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉංජිනේරු තාක්ෂණවේදය - 6 වන කොටස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.