Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රමාණ සමීක්ෂණය

ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රමාණ සමීක්ෂණය

About this book

''සිංහලෙන් තාක්ෂණවේදය ඉගෙන ගන්න පොත් අඩුයි මිස්''.
'' ප්‍රමාණ සමීක්ෂණයට පොත් ඇත්තේම නෑ මිස් ''

මගේ දරුවන්ගේ මේ කනස්සල්ලට සහනයක් දෙන්නට විෂය නිර්දේශය ආවරණය කරමින් ආදර්ශ ගැටළු සහ විවරණය සමඟින් පසුගිය විභාග ගැටළු සාකච්ඡාව කරමින් නිසැක සාමාර්ථයකට ඔබ රැගෙනයමින් මේ පොත ඔබට දෙන්නේ හිත පිරුණු සතුටකින්..

ඔබට ජය!

ISBN
9789551621391
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉංජිනේරු තාක්ෂණවේදය - ප්‍රමාණ සමීක්ෂණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.