Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉරණම් ගමනක්
About this book
කැනඩා ජාතික තරුණියක් වූ ජැමී සෙපා භූතානයේ ස්වේච්ඡා ගුරුවරියක ලෙස පැමිණීමට තීරණය කළ විට එයට විරුද්ධ වූ ඇගේ සීයාගේ උපදෙස වූයේ " ඔබගේ අත්දැකීම් වලින් පමණක් ජීවත් වීමට නොහැකි තරම් ජීවිතය කෙටිය, අනෙක් අයගේ වැරදි වලින් පාඩම් ඉගෙන ගත යුතුය" යන්නය. භූතානයේ තම වාසස්ථානය වෙත පැමිණීමෙන් පසු බලවත් කළකිරීමට පත්වන ඇයට හැඟී ගියේ තමා විශාල වරදක් සිදුකරගෙන ඇති බවය. ඇය පැමිණ සිටියේ සියල්ල පමණට වැඩියෙනුත් තිබූ බටහිර නාගරික සමාජයක සිට මූලික අවශ්‍යතා පමණක් සහිත, සැම දෙයටම විශාල වටිනාකමක් තිබූ චාම් අව්‍යාජ ගැමි සමාජයක් වෙතය. නමුත් භූතානයේ ස්වභාව සෞන්දර්යයෙන් වශීකෘත වන ඇගේ සිත බැඳී යන්නේ එහි සන්සුන් නිසසල පරිසරය වෙතටය. එහි ජීවිතයට ක්‍රමයෙන් හුරුවන ඇගේ සිත බෞද්ධ ඉගැන්වීම් කෙරෙහි බැඳී යන අතර අවසානයේ ඈ බුදුදහම වැළඳගත්තාය. මෙය ඇගේ අව්‍යාජ සත්‍ය කතන්දරය වන අතරම භූතාන තරුණයෙකු කෙරෙහි සිත් බැඳගත් ඇගේ ආදර කතාවයි.
ISBN
9789556912487
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉරණම් ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.