ඉසිවරුන් දුටු මගේ බව ගමන 3 - සිහිනයෙන් වැඩි බලන්ගොඩ අපේ බුදු හාමුදුරුවෝ
About this book
ග්‍රීන්කාඩ් අතැතිව ඇමෙරිකාවට ඇතුළු වු ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු නැවුම් දිවියේ පැතිකඩක් සිතුවමට නගන මෙම නවකතාව සතුට, සැනසිල්ල, තෘප්තිය හඔා යනඅතරම, ඒ මායාකාරී පැවැත්ම තුළට ප්‍රයෝගකා,රි රැවටිලිසහගත ප්‍රෝඩාවක ගිලී ගිය ඔවුන්ගේ අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන පාපොච්චාරණයක් ද වෙයි.
නිදහස් අනුරාගය විඳින අතරම සංස්කෘතික වියමනක සිරගත වෙන ආගන්තුක දේශයක, විටෙක මගහැරී යමින් යළි යළිත් ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය විඳින ස්මරණයක් ද වෙයි.
Details
ISBN
9789554236042
පිටු ගණන (Pages)
164
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review