Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ජනමාධ්‍ය සහ සමාජ විචාර

ජනමාධ්‍ය සහ සමාජ විචාර

About this book
නේකවිධ කලිකලහයන් අප වටා විසිර පැතිර යන්නේ මහා රළ කඳක් ලෙසිනි. මෙම රළ කඳ හරහා නිරුපද්‍රිතව යාත්‍රා කිරීමට නම් බොහෝ දේ දැන සිටිය යුතුය. අප වෙසෙන හාත්පස විචාරක්ෂියෙන් නිරීක්ෂණය කරමින් දළ රළ පෙළ තරණය කිරීම කල්පනාකාරී යාත්‍රිකයාගේ සිරිතයි. මෙම ලිපි පෙළ කල්පනාකාරී යාත්‍රිකයන් වෙනුවෙන් ලියවුණු තරු පෙළකි. එම තරු එළිය මඟ ලකුණු හෙළි කරයි. මාධ්‍ය ක්‍රියාවලිය, මඨ්‍යස්ථ සංස්කෘතිය, ආණ්ඩුකරණය මෙන්ම ලිංගික පැවතුම් සුරෝෂන ඉරංගගේ විමසුම් නෙතට හසුවේ.. - එම්. ජේ. ආර්. ඩේවිඩ් -
ISBN
9789557283258
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජනමාධ්‍ය සහ සමාජ විචාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.