Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

About this book
දරුවන් විෂයෙහි මාපිය භූමිකාව ලොවේ අන් කිසි කලෙක නොතිබුණු තරම් දැන් සංකීර්ණ වී ඇත්තේය. දරුවන් ඇති දැඩි කළ යුත්තේ කෙසේ ද යන්න පිලිබඳ ව උපදෙස් එතරම් දුලබ නැතත්, බොහෝ මාපියන් එහි දි අනුගමනය කරන්නේ වර්තමාන සමාජයෙන් වෙනස්ව ඔවුන් ඇති දැඩි වූ සමාජයෙන් උකහාගත් නිතිරීති සහ ප්‍රමිති වන බව පෙනේ. මෙය කියවන අයට තමන් කවර ආකාර මාපියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ අය විය යුතු දැයි අවබෝධ කරගැනීමටත් මේ ග්‍රන්ථය පිහිට වෙයි. මෙය කෙසේවත් පහසු කාර්යයක් නො වේ. සියල්ලට වඩා මෙහි අවධාරණයෙන් සඳහන් කළ යුත්තේ කිසි ම අයකු දැනුවත්ව පරිස්සම් රහිත අයහපත් මාපියකු වන්නේ නැති බවය. එහෙත් දරුවා ඉගෙනුම් කටයුතු හොඳින් නොකරන විට නැතහොත් කැරළිකාර බවක් පළකරන විට, බලාපොරොත්තු කඩවීමක් හැම මාපියන් තුළම ඇතිවෙයි. අපට වැරදී ඇත්තේ, අප මංමුළා වී ඇත්තේ කොතැනද? මේ ගැන දැන ගන්නට මේ කෘතිය කියවන්න.
ISBN
9789556524857
පිටු ගණන (Pages)
165
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජය ගන්නට ඔබේ දරුවාට උදව් කරන්නේ මෙහෙමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.