Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජීවිතයට පාඩම්
About this book

ගෝලීය ප්‍රතිරූපයක් ගොඩනඟා ගත් උදාර මිනිසකු ගේ ජීවිතයෙන් වටිනා පාඩම් ඉගෙන ගැනීමට මේ කෘතිය කියවන්න.

ඔහු මෙසේ පවසයි.“මගේ ජීවිතය පුරා ම මම ව්‍යාපාරික- යකු ලෙස, වීර වික්‍රම හඹා යන්නකු ලෙස, ග්‍රන්ථ රචකයකු ලෙස, අභිමානවත් පියකු සහ සැමියකු ලෙස ඉහළ ම සාර්ථකත්වය අත්කර ගැනීමට වෙහෙසුණෙමි. විශිෂ්ටත්වය කරා ගිය ඒ ගමනේ දී මා දැන ගත් බොහෝ සත්‍යයන් සහ මා උගත් පාඩම් ඔබ සමඟ බෙදා හදා ගැනීමට මට අවශ්‍යය."

  • එය මේ දැන් කරන්න
  • '' නැහැ '' ගැන නොව '' ඔව් '' ගැන සිතන්න
  • ඔබට අභියෝග කරන්න
  • නිෂ්ටා තබා ගන්න
  • විනෝදය අත්විඳින්න
  • වෙනසක් ඇති කරන්න
  • ඔබේ ම දෙපයින් නැගී සිටින්න
  • අවංක යන නීති ගරුක වන්න
  • පූර්ණ ලෙස වත් වන්න
ISBN
9789556529494
පිටු ගණන (Pages)
123
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජීවිතයට පාඩම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.