Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ජොලි වැඩ කරන මිටි හාදයෝ

ජොලි වැඩ කරන මිටි හාදයෝ

About this book

මුළු නගරයේම ඉන්න පූසන්ට කන්න බොන්න දෙන විකාර වැඩ කරන නෝනා කෙනෙකු නිසා මාළු කෑල්ලක් බෙහෙතකට හොයාගන්න නැතිව ගියා. බඩගින්නේ අඬන බබෙකුට දෙන්න කිරි කඳුළක් නෑ. ඔක්කොම මාළුයි, කිරියි ලොරි පිටින් පූසන්ට.

මේ මහා පූස් භෝජන සංග්‍රහයට දවසින් දවස පිට නගරවලින් ඇදී එන පූසන් නිසා කුරුල්ලන්ට කූඩුවක් හදාගන්නවත් තැනක් නෑ. උන් බිත්තර දැම්මේ මිනිස්සුන්ගේ රැවුල්වල හදපු කූඩුවල.

මිටි හාදයන්ගේ පළමු වැනි ජොලි වැඩේ තමයි පූස් කරදරයෙන් ඒ නගරය බේරාගැනීම. ඒක නිකංම නිකං ජොලි වැඩක් නොවෙයි, හිනා කන අමුතුම තාලේ ජොලි වැඩක්.

 

ISBN
9789553130402
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජොලි වැඩ කරන මිටි හාදයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.