ජ්‍යොතිෂය මුල සිට
About this book
ජ්‍යොතිෂය මුල සිට
ජ්‍යොතිෂ සිද්ධාන්ත බොහෝමයක් ලියැවී ඇත්තේ පුස්තකාල පොත්වලය. එයින් බොහෝමයක් ශ්ලෝකවලින් යුතු නිසා ආධුනිකයනට එය කියවා තේරුම් ගැනීම අසීරුය.
මේ යුගයේ මුද්‍රණ ශිල්පය උසස් මට්ටමක පවතින නිසාත් සරළ බසින් ලියැවී ඇති පොත් පත් නිසාත් බොහෝ දෙනෙක් ජ්‍යොතිෂ පත පොත කියැවීමට පෙළඹෙති.
ජ්‍යොතිෂය මුල සිට… නැමැති පොත ලියුවේ හුදෙක් ආධුනිකයන්ගේ ප්‍රයෝජනය පිණිසය. ජ්‍යොතිෂය හදාරන ආධුනිකයකුට මුල සිටම ඇවැසි දැනුම ලබා ගැනීමට මේ පොත ප්‍රයෝජනවත් වේ.
පලාපල පිළිබඳ දැනුමක් ලබා ගැනීමට නම් අප විසින් ලියන ලද “පලාඵල කීමේ පියගැට පෙළ” නැමැති පොත කියැවිය යුතු ය.
Details
ISBN
9789555002882
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review