කඩදොර ස්වර්ණ පුස්තක සම්මාන 2024
About this book
මේ, කොත්මලේ පුරාවෘතාන්තයේ ගිලී අවසන් වූ ගම්මානයක වැලි කැටවලින් හා දිය බිඳිතිවලින් ලියූ කතාවකි.
තවත් අතෙකින් මෙය තමාට, තමා අවට පරිසරයට, ගහකොළට හා සතා සීපාවටද, තමා වටා වන සකළ සත් ජනයන්ටද ආදරය කළ යෞවනියකගේ කතාවයි.
කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය වෙනුවෙන් ඉදි වූ කොත්මලේ ජලාශය වෙනුවෙන් ඔවුන් අතහැර ගියේ හුදෙක් මහ පොළොවේ පස් පමණක් නොවේ;
ඔවුන් හා බැඳුණු පරම්පරා ගණනක අතීත උරුම, ඔවුන්ගේ ජීවිතවල සාතිශය වැදගත් මතක, ඔවුන්ගේ දෙපය හඳුනන පොළෝ ගැබ ඔවුන්ගේ අසල් වැසියන් හා ආදරණීය පරිසරය ඔවුන්ගේ අභිමානවත් ප්‍රාදේශීය තාන්න මාන්න හා සිහිවටන, සැමරුම්!
කඩදොර ඒ සියල්ලේ කතාවයි.
Details
ISBN
9786245546503
පිටු ගණන (Pages)
263
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
හොඳ ලිවීමක්මරු. මෙච්චර දෙයක් බලාපොරොත්තු වුණේ නම් නැහැ. ඇත්තටම සමාජ මාධ්‍යයේ දැකපු දේවල් නිසා ගිරිජා ගන්න ගිහිල්ලයි මේ පොතත් දැකලා ගත්තේ. ගිරිජා තාම කියෙව්වෙත් නැහැ ඒත් මේක කියෙව්වා. ඇත්තටම මරු. කිසිම කම්මැලිකමක් නැතුව කියවගෙන යන්න පුළුවන් රහ ලියවිල්ලක්..
Write a review
Write a review