Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කාලෝ කොලෝඩ් ගේ පිනෝකියෝ

කාලෝ කොලෝඩ් ගේ පිනෝකියෝ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

''පිනෝකියෝ'' වූකලී ලෝකයේ භාෂා 200කට අධික සංඛ්‍යාවකින් පළ වූ The adventures of Pinochchio නම් වන සම්භාව්‍ය කෘතියේ සිංහල සංස්කරණයකි. දඟකාර එහෙත් චමත්කාරයෙන් පිරුණු ළමා සිත යථාර්ථාවබෝධය ලබන හැටි පිනෝකියෝ චරිතයෙන් ධ්වනිත වෙයි.

''පිනෝකියෝ'' මුල් වරට ඉතාලියේ පළ වු අවස්ථාවේ එරට දෙමව්පියෝ සිය දූ දරැවන්ට මෙම කෘතිය ඉහළින් නිර්දේශ කළ හ. ඒ සිය දූ දරුවන්ට පෙර ඔවුන් එය කියවා තිබුණු හෙයිනි.

''පිනෝකියෝ'' හුදෙක් චමත්කාරයෙන් පැවත ප්‍රඥාවෙන් අවසන් වන කෘතියකි.

මෙම ග්‍රන්ථයේ සිංහල පිටපතේ කර්තෘ තෙවරක් රාජ්‍ය සම්මාන දිනුවෙකි. ගත්කරුවෙකි. විද්‍යා ලේඛකයෙකි. ස්වාධීන ජනමාධ්‍යවේදියකි. 2005 යොවුන් සාහිත්‍ය (පරිවර්තන) සඳහා රාජ්‍ය සම්මාන හිමි වුවේ ද මෙම ගත්කතුවරයාට ය.

සාහිත්‍ය ක්ෂේත්‍රයට වූ කැපවීම වෙනුවෙන් 1989 දී ඔහු විදුර විද්‍යා සම්මානයෙන් පුදණු ලැබිණ.

ISBN
9552086086
පිටු ගණන (Pages)
89
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාලෝ කොලෝඩ් ගේ පිනෝකියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.