කළු සර්ප පැටියා
About this book
නඩීෆා මොහාමඩ්ගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය. දස හැදි පිරිමි දරුවකුට
සිටියදී ඔහු ඒඩන් නගරයේදී "වීදි දරුවකු ලෙස කාලය ගත කළ අයෙකි. ඔහුට ජීවිතයේ සෑම දෙයක්ම අහිමිවෙද්දී
ඔහුට තවදුරටත් මෙලොව පිටත්වීමට හැකියාව ලබාදුන් බලවේගය වුයේ කුඩා කාලයේදී ඔහුගෙන් වෙන්ට ගිය
තම පියාව සොයා ගැනීමට යයි. ඔහු මේ ගමන ඇරඹුයේ පාගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද, ලොරිවලින් සහ දුම්රියෙන්ද
ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දීර්ඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල්
පසුකර බ්‍රිතාන්‍යයට පැමීණිමට සමත් වේ.
මෙය කුඩා කොලුවකුගේ විශ්වාස කළ නොහැකි ගමනක් මෙන්ම දෙවැනි ලෝක යුද්ධය අප්‍රිකානු වැසියන්ට බලපෑ
අන්දම ගැන ද කියන කතාවක් වේ. එසේම මිතුරු දහම්, ආදරය සහ මිනිසුන් තුළ ඇති අපමණ බලාපොරොත්තු ගැන
කියවෙන කතාවක් ලෙසද හැදින්විය හැකිය.
Details
ISBN
9789551559809
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review