Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳඅරනී

කඳඅරනී

About this book

අහිමි වූ ආදරයේ තැවුල් පිරිපත මකන්නට නොව, අත්හැරුණු අබිමනේ මංසලකුණු සොයාගන්නට නෑ යකුන් නොරිදා ගිලිහුණු වැදිවංශයේ මීපැණි සුවඳින් පිරුණ ඒ පැණියේ පැහැ තැවරුණ නැගී ගුරුලෙකු පිට අතීතයට පියඹන පබළු එකිනෙක අමුණන වැදි යුවතියකගේ අරුමැසි කතන්දරය වෙයි.

Details
ISBN
9786245087655
පිටු ගණන (Pages)
210
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: කඳඅරනී

Reviews are published once a member of our team has read them.