Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / කන්දේ භූතයා
About this book

මම අනුමාන කරන විදිහට... ජෙන්සන් මහත්තයා පෙනී හිටියෙ වනජීවී ඡායාරූප ශිල්පියෙක් විදිහට. එයා එදා ජනේලයෙන් පිටත බලන කොට වලහෙක් කුණු කූඩය ළඟට එනවා දැක්කා කියලා අපිට කිව්වා. එතන ඉඳලා ඡායාරූපෙ ගන්න බැරි නිසා එයා පිටිපස්සට එන්න තීරණය කරලා. අපි හිතන්නෙ එයාට පහර දුන්නෙ ඒ අද්භූත සතාමයි කියලා. ස්මදර්ස් මහත්තයා කියන්නෙ එළිය පත්තු වෙලා නිවිලා යද්දී ඒ සතා බය වෙලා පහර දුන්නා කියලා. ජෙන්සන් දැන් දොස් පවරන්නෙ දෙවැනි වලහට”

"ජෙන්සන් කන්දේ භූතයා ගැන රහස දන්නෙ නැද්ද?” බොබ් හිස සැලුවේය.

"එයාට කියන්න කිසිම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ වගේම එයා කොහොමටවත් අපිව විශ්වාස කරන එකක් නැහැ. මම හිතන්නෙ නැහැ ඔයා ඇර වෙන කිසිම කෙනෙක් අපිව විශ්වාස කරයි කියලා”

එසේ කියමින් ඔහු සිනාසුණේය.

ISBN
9786246586324
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. I love horror novels
    I'm so glad
    Saduni ·
Write a review
Write a review

You're reviewing: කන්දේ භූතයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.