Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ජ්‍යෝතිෂ්‍යය / කාන්තා කේන්දරේ

කාන්තා කේන්දරේ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
About this book
කවුඩානේ පියදාස පෙරේරා කොළඹ යුගයේ ජනප්‍රිය කවියෙකි. ඔහු සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධුරය දරා සිටි යුගයේ සමස්ත කිවියනට ලැබුණේ ලොකු සහයෝගයකි. පිටිවහලකි. ජාතින වීරවරයනට බල පෑ ග්‍රහ බලය යුග දිවියයි - ග්‍රහ බලයයි යන මැයෙන් වු සුබසෙත ලිපි පෙළ ද, කාන්තා හඳහන යන හිසින් වු තරුණි ලිපි සමූහය ද ,මේ කතුවරයාගේ ජ්‍යෝතිෂ දැනුම මැනවින් ප්‍රකට කරවනසුලුය.
Details
ISBN
9789556773422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාන්තා කේන්දරේ

Reviews are published once a member of our team has read them.