කපිතාන් යටකලිසම ගේ වීර වික්‍රම
About this book
රොබෝවන් දෙදෙනාව ම පරාජය කෙරුමෙන් පසු, ජෝජ් සහ හැරල්ඩ්, කපිතාන් යටකලිසමගේ බැමි ලිහා දමා නිදහස් කර
ගත්තා.
''දැන් ඉතිං එන්න'' හැරල්ඩ් කෑ ගැහුවා
''අපි හැකි ඉක්මණින් මෙතැනින් පැන ගන්න ඕන''
''පොඩ්ඩක් ඉන්න ''.කපිතාන් යටකලිසම ඉල්ලා සිටියා. ''අපි මුලින් ම කරන්න ඕන මේ පෘථිවිය බේරා ගැනීම යි''
ජෝජ්, හැරල්ඩ් සහ කපිතාන් යටකලිසම ඉතා ම නො ඉවසිල්ලෙන් ලේසර්මැටික් 2000 යන්ත්‍රයේ සෑම කොටසක් දිහා ම බැලුවා.
තව වැළැක්වීම සඳහා යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට හැකි උපාංගයක් එහි කොතැනක හෝ වේ දැයි සොයන්නට වුණා...
Details
ISBN
9789550598724
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ කපිතාන් යටකලිසම හා මුඛරි වැසිකිළි ප්‍රහාරය පොත සසම්බන්ධයෙන්"කපිතාන් යටකලිසම හා මුඛරි වැසිකිළි ප්‍රහාරය" පොත තවම print වී නැතිද?
Write a review
Write a review