Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කපිතාන්ගේ දියණිය

කපිතාන්ගේ දියණිය

About this book
"ඔබ මේ අසලක ජීවත්වෙන්නේ නෑ නේද?. ඇත්ත වශයෙන් ම නෑ. මම පිටිසර ඉඳලා ඊයේ තමයි මෙහේ ආවේ. ඔබ ආවේ පවුලේ අයත් එක්ක ද?. නෑ මැතිනියනි මම ආවේ තනියම. තනියම එයට ඔබ තවම ලා බාලයි. මට මවත් පියත් නෑ. මම විශ්වාස කරනවා. ඔබ ඇවිත් තියෙන්නේ යම්කිසි කාරණාවකට. ඔව් මැතිණියනි මම ආවේ ආධිරාජීණියට පෙත්සමක් භාර දෙන්න. ඔව් අනාථ දැරියක් ඔබ එන්න ඇත්තේ ඔබට වෙච්ච අසාධාරණයක් ගැන පැමිණිලි කරන්න. නෑ මැතිනිය මම ආවේ අනුග්‍රහයක් ලබා ගන්න. යක්තිය ඉෂ්ට කරවා ගන්න නෙවි. ඔබ කව්දැයි මට කියන්න. මම කපිතාන් මිනරොව්ගේ දියණිය. කපිතාන් මිනරොව් අපේ ඔරෙන්බර්ග් බලකොටුවක අණ දෙන නිලධාරියා.
ISBN
9789558884881
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කපිතාන්ගේ දියණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.