Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කරදරකාර රමෝනා - 2

කරදරකාර රමෝනා - 2

ප්‍රකාශක (Publisher): ලිට්ල් හවුස් - Little House
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book
රමෝනා කුම්බි ට බාලාංශ පංතිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය. ඈ ඩේවි නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත්, ඔහු සිපගන්නට ඇයට ඕනෑ විය. ඈ සූසන්ගේ ලස්සන කොණ්ඩ කැරලි වලට කොතරම් ආස කළාද යත්, බෝයිං ගා පනින අයුරු බැලීම සඳහා ඒ කොණ්ඩ කැරලි වලින් අදින්නට ඈට ඕනෑ විය. නිශ්චලව වාඩි වී සිටියොත් ඈට ප්‍රසන්ට් එකක් දෙන බව ඇගේ ගුරුතුමිය කීවාය. ! ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත. ඈ කිසිදාක හිතාමතා කරදරකාරියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.
ISBN
9786245173013
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කරදරකාර රමෝනා - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.