Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / කරුණාවන්ත සුන්දරී

කරුණාවන්ත සුන්දරී

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

.....මේ වගේ කතාවක් විවිධ අයුරින් මට මගෙ පුංචි කාලයෙදි කිහිප වතාවක් අහලා තියනවා. මං හැමදාම කල්පනා කලා වෙළෙන්දා කොච්චර හොඳද එයා කොහොම හරි එයාගෙ පොරොන්දුව ඉටු කලානෙ. ඒ වෙනුවෙන් තමන්ගෙ ආදර දුවගේ ජීවිතය කැප කලා. ඒ හින්දා මේ කතාවේ මට හැමදාම වීරයෙක් උනේ වෙළෙන්දාව. ඒ පුංචි මගේ ඔලුවට ආපු කතාවේ වූ මවාගැනීම් අද වෙනකම් මගේ හිතේ කොහේ හරි තැන්පත් වෙලා තිබිලා. මේ ලස්සන කතාව මම එක හුස්මට ලියාගෙන ගියා.

සමුද්‍රිකා ද සිල්වා

Details
ISBN
9789556807530
පිටු ගණන (Pages)
90
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කරුණාවන්ත සුන්දරී

Reviews are published once a member of our team has read them.