රතු තොප්පි පැංචි
About this book
රතු තොප්පි පැංචි අපේ ගැහැණු ළමයින්ට ආදර්ශ ගෙනෙන කතාවක්. දෙමව්පියන්ට ගෙදර වැඩට උදව් කරන එක දෙමව්පියන්ගේ අවවාද පිළිපදින එක ගැන මේ කතාවෙන් කියෙවෙනවා. මාත් දැරියක් වෙලා හිටියා මා ළඟ තිබුණ කරදරකාරී ගතිගුණ අත්හැරගන්න මට උදව් උනේ මේ වගේ පොත් කියවීම කියලා අද මට හිතෙනවා.
Details
ISBN
9789556806038
පිටු ගණන (Pages)
37
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review